Friday, May 1, 2020

නිවසේ සිට වෙසක් සමරමු....

Vesak Images, Stock Photos & Vectors | Shutterstock


කොරෝනා වසංගතය හේතුවෙන් රටේ පවතින වාතාවරණය යථාතත්වයට පත්වීම කෙදිනක සිදුවේවිද යන්න ගැටළුවකි.මෙම තත්වය මත තවත් නොබෝ දිනකින් එලබෙන සම්බුදු තෙමගුල සමරන වෙසක් උත්සවය තම තමන්ගේ නිවෙස් වල සිටම පැවැත්වීමට සිදුව ඇත.
එමෙන්ම පාසල් දරුවන් සදහා වෙසක් උත්සවයට සමගාමීව නිවසේ සිට සහභාගී විය හැකි තරග කිහිපයක් පැවැත්වීමට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සැළසුම් කොට ඇත.ඒ පිළිබද

වැඩි විස්තර ලබා ගැනීම සදහා මෙතැන click කරන්න.

No comments:

Post a Comment