Wednesday, May 6, 2020

2022 අ.පො.ස. (උසස් පෙළ) 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා අයදුම් පත් කැදවීම.

බ/මහියංගන ජාතික පාසල සදහා 2022 අ.පො.ස. (උසස් පෙළ) 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා අයදුම් පත් කැදවීම මේ දින වල සිදු කෙරේ.
අභ්‍යන්තර සහ බාහිර අයදුම්කරුවන් පහත් සදහන් ආදර්ශ අයදුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර තැපැල් මාර්ගයෙන් හෝ පාසලට ගෙනැවිත් බාර දෙන ලෙස ගරු විදුහල්පති තුමා දන්වා සිටිනවා.

අයදුම්පත්‍රය ලබා ගැනීම සදහා මෙතැන click කරන්න


online මගින් අයදුම් කිරීමට මෙතැන click කරන්න

1 comment: