Thursday, June 4, 2020

විද්‍යාව Online පන්තිය

කොරෝනා ව්‍යසනය හේතුවෙන් පාසල් දරුවන්ගෙන් මග හැරෙන අධ්‍යන කාලය ඌනපූර්ණය කිරීම සදහා online ඔස්සේ නොමිලේ විද්‍යාව පාඩම් ඉගැන්වීමට සියළු කටයුතු සූදානම් කොට ඇත.මේ සදහා ලංකාවෙ ඕනෑම ප්‍රදේශයක සිටින 9,10 සහ 11 ශ්‍රේණි වල සිංහල මාධ්‍යයෙන්  ඉගෙනුම ලබන දරුවන්ට සහභාගී විය හැක.පලමුව පහත ලින්ක් එක ඔස්සේ ගොස් ඔබව ලියාපදිංචි කිරීම සදහා අවශ්‍ය දත්ත ඇතුලත් කරන්න.
ලියාපදිංචි වීම සදහා මෙතැන ක්ලික් කරන්න >>>>>
ඔබේ පසලේ දරුවන්,ඔබේ හිතමිතුරන් මේ පිළිබද දැනුවත් කරන්න.

No comments:

Post a Comment